2026 ජාත්‍යන්තර කාන්තා දින  සැමරුම

2026 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම

2026 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2026 වර්ෂයේ ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමට සමගාමිව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ සැමරුම් වැඩසටහනක් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මදුපානි පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ සමිත දුනුකේපොත මහතා විසින් ගීත විචාරක වැඩසටහනක් පැවැත්වීම එහිදී සුවිශේෂී විය.මෙම අවස්ථාවට ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි මහතා, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඩි.එම්.ඒ.කේ. ඇලිකේවෙල මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook