4වන ශ්‍රී ලංකා සවාටේ කික්බොක්සිං ආධුනික ශුරතාවලියෙන් දෙවන ස්ථානය කයිකාවලට
4වන ශ්‍රී ලංකා සවාටේ කික්බොක්සිං ආධුනික ශුරතාවලියෙන් දෙවන ස්ථානය කයිකාවලට
4වන ශ්‍රී ලංකා සවාටේ කික්බොක්සිං ආධුනික ශුරතාවලිය - 2025 වර්ෂයේ ජූනි 6 සිට 8 දක්වා රත්නපුර සීවලී මධ්‍ය මහ විද්‍යාල බොක්සිං පරිශ්‍රයේ පැවැත්වුණි.මෙම තරගාවලිය සදහා මාතලේ කයිකාවල මධ්‍ය මහ විද්‍යාලයේ කික්බොක්සිං ක්‍රීඩා තරගකරුවන් සහභාගී වූ අතර එහිදී සමස්තලංකා දෙවන ස්ථානය හිමිකරගැනීමට ඔවුන් සමත්විය. ඒ අනුව රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කමක් ඒ අතර වේ. විද්‍යාලයේ ආදි ශිෂ්‍ය R.S ප්‍රියශාන් තිවංක මහතා හා U.G.D.S කරුණාරත්න මහතා පුහුණුකරුවන් වශයෙන් කටයුතු කර ඇත.
