ඔනිකා ප්‍රනාන්දුට  මීටර් 400 දෙවන ස්ථානයත් , මීටර් 800 හා මීටර් 5000 ඇවිදීම තරගවලින් තෙවන ස්ථානයත්.

ඔනිකා ප්‍රනාන්දුට මීටර් 400 දෙවන ස්ථානයත් , මීටර් 800 හා මීටර් 5000 ඇවිදීම තරගවලින් තෙවන ස්ථානයත්.

ඔනිකා ප්‍රනාන්දුට මීටර් 400 දෙවන ස්ථානයත් , මීටර් 800 හා මීටර් 5000 ඇවිදීම තරගවලින් තෙවන ස්ථානයත්. දීයගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පසුගියදා පැවති ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙල නියෝජනය කල මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ඔනිකා ප්‍රනාන්දු එහිදී මීටර් 400 ඉසව්වෙන් දෙවන ස්ථානයත් , මීටර් 800 හා මීටර් 5000 ඇවිදීම තරගවලින් තෙවන ස්ථානයත් හිමිකර ගැනීමට සමත් වී ඇත. මෙම තරගාවලිය සදහා ජාත්‍යනතර ක්‍රීඩකයින් ද සහභාගී වීම විශේෂත්වයකි

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook