කුඩාඔය ගම්මානය සදහා coop city අලෙවිසැලක් .......

කුඩාඔය ගම්මානය සදහා coop city අලෙවිසැලක් .......

කුඩාඔය ගම්මානය සදහා coop city අලෙවිසැලක් .......

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කුඩාඔය ගම්මානය සදහා කුඩාඔය සණස සංවර්ධන බැංකුව මගින් ඉදිකළ coop city අලවි සැලක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහහතාගේ සුරතින් ජනතා අයිතියට පැවරේ.

ගමේ පවතින ආර්ථික දුෂ්කරතා අවම කිරීම සදහා සහනදායි මිලකට භාණ්ඩ ලබාදීම සදහා සමුපකාරය ආරම්භ කල බවත් විවෘත ආර්ථිකය පැමිණිමත් සමග එය ගමෙන් ඈත්වූ බවත් නැවත ගොඩනැංවීමට රජය අවධානය යොමුවී ඇති බවත් පැවසිය.

මධ්‍යම පළාත තුල Coop City ග්‍රාමීයව වැඩි වශයෙන් ආරම්භ කිරීමට අවධානය යොමුකර ඇති බවත් එමගින් තමන්ගේ ප්‍රදේශවල නිෂ්පාදන අලෙවි කරන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරණ බව මෙහිදී ආණ්ඩුකාරවරයා පැවසිය .

 

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook