ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තනාපතිවරයා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක් මහනුවරදී

ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තනාපතිවරයා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක් මහනුවරදී

ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තනාපතිවරයා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක් මහනුවරදී

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තනාපති ජීන්-ෆ්‍රැන්සුවා පැක්ටෙට් (Jean-François PACTET) මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා ( 8 ) දින පැවැත්විය. මෙහිදී දෙරටටම වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සහ තානාපතිවරයා අදහස් හුවමාරු කරගත් අතර, දෙරටට මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා සහ පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද එක් විය.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook