අඩු ආදායම්ලාභීන් සදහා කුඩා අලේවිසැල් මධ්‍යස්ථානයක් විවෘත කෙරේ.
නුවරඑලිය ප්‍රාදේශීය සභාවට අයත් නානුඔය රදැල්ල ,රදැල්ල කෙටිමග ආරම්භ කරණ ස්ථානයේ අත්‍යවශ්‍ය යතිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී සදහා එළවලු හා පලතුරු අලවි කිරීම සදහා වූ කුඩා අලවිසැල් මධ්‍යස්ථානයක් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑලිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු යෝගරාජ් මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය 28 වන දා විවෘත කෙරිණ.
මෙම අවස්තාව සදහා නුවරඑලිය ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයින් හා ප්‍රදේශයේ ජනතාවඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.