ස්වයං සංවර්ධනය හා ස්වයං කළමනාකරණය පිළිබද උපාය මාර්ගික සැලසුම්කරණ සංකල්ප හදුන්වාදීමේ දෙදින පුහුණු වැඩසටහනක්

ස්වයං සංවර්ධනය හා ස්වයං කළමනාකරණය පිළිබද උපාය මාර්ගික සැලසුම්කරණ සංකල්ප හදුන්වාදීමේ දෙදින පුහුණු වැඩසටහනක්

ස්වයං සංවර්ධනය හා ස්වයං කළමනාකරණය පිළිබද උපාය මාර්ගික සැලසුම්කරණ සංකල්ප හදුන්වාදීමේ දෙදින පුහුණු වැඩසටහනක් 24,25 යන දිනවලදී පල්ලෙකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත් විය. වෘත්තිය ජීවිතය හා පෞද්ගලික ජීවිතය සාර්ථකත්වය ලබාගැනීම සදහා මග පෙන්වාදෙමින් නිවැරදි කාර්යයඵල ලබාගැනීම සදහා ආයතන පද්ධතිය මෙහෙයවීමේ මුලිකාංග ඇතුලත්ව සංවිධානය වූ මෙම වැඩසටහනේ සම්පත්දායකත්ව මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් (ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ) සුජාන් නානායක්කාර මහතා විසින් ලබාදෙන ලදී. මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා පළාත් රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ 111 හා 11 ශ්‍රේණිවල නිලධාරින් සහභාගී වූ අතර මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මිගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන සංවිධානය කොට පැවතුණි.  

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook