Agri Expo නුවරඑළිය  කෘෂි තාක්ෂණ ප්‍රදර්ශනය

Agri Expo නුවරඑළිය කෘෂි තාක්ෂණ ප්‍රදර්ශනය

Agri Expo නුවරඑළිය කෘෂි තාක්ෂණ ප්‍රදර්ශනය Agri Expo නුවරඑළිය කෘෂි තාක්ෂණ ප්‍රදර්ශනය මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයලත් බණ්ඩාර මහතාගේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ගල්පාලම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ දි ආරම්භ වු අතර එය 10,11 යන දිනවල දී පැවැත්විණ.මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවිමෙන් පැවැති මෙම කෘෂි ප්‍රදර්ශනය සදහා කෘෂි කර්මාන්තය සදහා නවතාක්ෂණය හදුන්වා දීම, නවින කෘෂි උපකරණ, බීජ වර්ග, කෘෂි රසායන සහ පොහොර වර්ග හදුන්වා දීම, සෞඛ්‍ය ආරක්‍ෂිත ආහාර හදුන්වා දීම, පාසල් ළමුන් සදහා කෘෂි දැනුම ලබාදීම ඇතුළු කටයුතු රැසක් ඇතුළත්ව තිබිණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook