"අභියස - At your door step " ජංගම සේවා වැඩසටහන

"අභියස - At your door step " ජංගම සේවා වැඩසටහන

මධ්‍යම පළාත් අධ්‍යාපනයේ සේවාලාභීන් වෙත වඩාත් ගූණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලබා දෙමින් කඩිනම් කාර්යය සඵලත්වයක් ඇති කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතාගේ සංකල්පයකට අනුව පළාතේ කලාප අධ්‍යාපන කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන "අභියස - At your door step " ජංගම සේවා වැඩසටහන මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා කටුගස්තොට අධ්‍යාපන කලාප කාර්යාලය එක්ව පසුගියදා (05) නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයීය ප්‍රධාන ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී සේවාලාභින් වෙනුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ තැපෑල කටයුතු මාර්ග ගත ක්‍රමයට මෘදුකාංගයක් භාවිතයෙන් සිදුකරන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook