මූලික පරිගණක කුසලතා (Basic Computer Skill) පිළිබඳ පුහුණු වැඩසටහනක්.

මූලික පරිගණක කුසලතා (Basic Computer Skill) පිළිබඳ පුහුණු වැඩසටහනක්.

මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම කුසලතා ආකල්ප වර්ධනය කිරීම තුළින් මධ්‍යම පළාත තුළ ජනතා හිතවාදී විශිෂ්ට රාජ්‍ය සේවයක් සඳහා කැපවුණු තෘප්තිමත් මානව සම්පතක් බිහි කිරීමේ කනිෂ්ඨ මට්ටමේ නිලධාරීන් සඳහා මූලික පරිගණක කුසලතා (Basic Computer Skill) පිළිබඳ පුහුණු වැඩසටහනක් මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේදී අද (22) පැවැත්විණි. මාර්ග අමාත්‍යාංශයේ සේවයේ නියුතු එම්.කේ. ජී. අසංක කුලතුංග මහතා මෙහි සම්පත් දායකත්වය දැරිය. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු ) චන්දන වික්‍රමසූරිය මහතාගේ මෙහෙයවීම හා මඟපෙන්වීම මත කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ ටී.පී. දෙහිගොල්ලේ මහත්මියගේ උපදේශකත්වය මත මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook