දීගල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කෙරේ .

දීගල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කෙරේ .

දීගල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කෙරේ .

අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති අයි.එම.ඉස්තියාර් මහතාගේ සංකලපයකට අනුව රුපියල් තිස් අටලක්ෂයක් වියදමින් ඉදිකරන ලද අකුරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දීගල මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නිතිඥ ලලිත්. යු. ගමගේ මහතාගේ සුරතින් සිසු අයිතියට පත් කිරීම පසුගියදා සිදු කෙරිණ.මෙම මෙම අවස්ථාව සදහා අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති අයි.එම.ඉස්තියාර් ,ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයින් ,ආණ්ඩුකාර ලේකම්ඇන්ටන් තිලකරත්න ,අධ්‍යාපන ලේකම් අජිත් ප්‍රේමවංශ ,පළාත් පාලන කොමසාරිස්මේනක හේරත් ,හා ප්‍රදේශයේ ජනතාව ඇතුළු පිරිසක් සහාභාගී විය.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook