ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික එ්කාබද්ධ යාන්ත්‍රණය යටතේ නාඋල ප්‍රාදේශීය සභාව මඟින් රෝපණය කරන ලද කොස් පැල තවානෙන් කොස් පැළ සියයක්, දඹුල්ල පොලිසිය මගින් ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කරනු ලැබූ රුක්රෝපණ වැඩසටහන වෙනුවෙන් ලබාදීම.
