Food Safety Program in Walapane Divisional Secretariat

අංකුඹුර ප්‍රාදේශීය රෝහලේ පහසුකම් වැඩි දියුණු කොට ජනතා අයිතියට පත් කෙරේ.

රෝහලේ බාහිර රෝගී අංශය පිහිටි ස්ථානයේ ඉදිරිපස වහල ද, වාට්ටු අතර කෙටි වහල කොටස් තුනක් ද, ඖෂධ නිකුත් කරන කවුළුව ඉදිරිපිට වැටක් ද මේ යටතේ ඉදි කෙරිණි.
රුපියල් ලක්ෂ හයක නිමවුම් වටිනාකමකින් යුතු මෙම කාර්යය සඳහා අරමුදල් සැපයීමට මූලිකත්වය ගත්තේ පූජාපිටිය ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බල මණ්ඩලයේ ‘කලාපයකට එක් වැඩසටහනක්’ ව්‍යාපෘතිය යි.ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිති ඉතිරි අරමුදල් සපයා ඇත.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook