මහනුවර නගරයට නව හැටන් නැෂනල් බැංකු (HND) ශාඛාවක්

මහනුවර නගරයට නව හැටන් නැෂනල් බැංකු (HND) ශාඛාවක්

මහනුවර නගරයට නව හැටන් නැෂනල් බැංකු (HND) ශාඛාවක් මහනුවර සිටි සෙන්ටර් ආයතනයේ ස්ථාපිත නව හැටන් නැෂනල් බැංකු ශාඛාව වීවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (07) මහනුවර සිටි සෙන්ටර් (KCC) ආයතන පරිශ්‍රයේදී සිදු කෙරින. යහපත් බැංකු සේවාවක් පොදු ජනතාව වෙත ලබාදීමේ අරමුණ ඇතිව බැංකු සේවාවන් වඩාත් සමීපව, විශ්වාසවන්තව හා කාර්යයක්ෂමව ඉටුකරදීමේ අපේක්ෂාවෙන් මෙම නව ශාඛාව ස්ථාපිත කරනු ලැබිය. මෙම අවස්ථාවට මහනුවර සිටි සෙන්ටර් ආයතනයේ සභාපති තුසිත විජේසිංහ , හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරින්, කළමනාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook