
මාර්ගගත ක්‍රමයට (Online) ගෙවීමේ පහසුකම පූජාපිටියටත්....
මාර්ගගත ක්‍රමයට (Online) ගෙවීමේ පහසුකම පූජාපිටියටත්....
පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ මාර්ගගත ගෙවීමි ක්‍රමය හා නිල වෙබ් අඩවිය ජනගත කිරීම පසුගියදා (15) සිදු කෙරිණි.
මේ වැඩසටහන යටතේ මාර්ගගත ක්‍රමයට සියලුම ගෙවීම් කටයුතු සිදු කිරීම (pay.cat2020.lk) සහ ප්‍රාදේශිය සභා නිල වෙබ් අඩවිය (www.pujapitiyaps.lk) ජනගත කිරීම හා Point Of Sale [POS Machine] හරහා ඩෙබිට් කාඩ් මඟින් ගනුදෙණු සිදු කිරීමේ අවස්ථාව, සේවාලාභී මහජනතාවට ලබාදීම ආරම්භ කෙරිණි.