
මහනුවර කලාපයේ "Success through Mindfulness " වැඩසටහන.
මහනුවර කලාපයේ "Success through Mindfulness " වැඩසටහන.
මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරීන් සඳහා "Success through Mindfulness " වැඩසටහනක් පසුගිදා පැවැත්විය.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සති පාසල වැඩසටහනෙහි නිලධාරින් විසින් ලබාදෙන ලදී.
මෙම වැඩසටහන ඉදිරියේදී සෑම සතියකදීම කාර්යාලය තුළ ක්‍රියාත්මක කිරීමට මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය කටයුතු යොදා ඇත.