රාජ්‍ය නිලධාරි දෙමළ භාෂා පැය 150 පුහුණු පාඨමාලාව මැදදුම්බර ප්‍රා.ස. සභාපති ප්‍රධානත්වයෙන් මැදදුම්බර ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී

රාජ්‍ය නිලධාරි දෙමළ භාෂා පැය 150 පුහුණු පාඨමාලාව මැදදුම්බර ප්‍රා.ස. සභාපති ප්‍රධානත්වයෙන් මැදදුම්බර ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී

රාජ්‍ය නිලධාරින් විසින් සපුරාගත යුතු දෙමළ භාෂා පැය 150 ක පුහුණු පාඨමාලාව මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති අශෝක සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මැදදුම්බර ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී ඉකුත්දා ආරම්භ කෙරින.

මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තිය එකමුතුව සංවිධානයේ ඉල්ලම් මත මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ සම්බන්ධීකරණයෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම දෙමළ භාෂා පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක කෙරේ.

මෙම පාඨමාලාවේ සම්පත්දායකත්වය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ භාෂා උපදේශක ශිවඥානසුන්දරම් මහතා විසින් ලබාදෙනු ලබයි .

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook