මැදදුමිබර ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද ජලමුලාශ්‍ර හා ජලපෝෂක සංරක්ෂනය හා ජලසංරක්ෂණ සැලස්ම සකස් කිරිම

මැදදුමිබර ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද ජලමුලාශ්‍ර හා ජලපෝෂක සංරක්ෂනය හා ජලසංරක්ෂණ සැලස්ම සකස් කිරිම

මැදදුමිබර ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද ජලමුලාශ්‍ර හා ජලපෝෂක සංරක්ෂනය හා ජලසංරක්ෂණ සැලස්ම සකස් කිරිම පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහනක් ඉකුත්දා සංවිධානය කොට පැවතුනි.

මේ සදහා ප්‍රජා ජල ව්‍යාපෘති නිළධාරින් හා රාජ්‍ය ආයතන නිළධාරින් රැසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook