අනාගත සංවර්ධනයට තරුණ දායකත්වය...
කුසලතාවයන්ගෙන් හෙබි යහපත් තරුණ පරපුරක් ජාතියට දායාද කිරීමේ හා ඔවුන් ජාතික සංවර්ධනයට ඉවහල් කර ගැනීමේ මුලික අරමුණින් පළාතේ විවිධ ප්‍රදේශවලින් තෝරාගත් තරුණ තරුණියන් පිරිසක් බෝවල ජාතික යොවුන් සේනාංකය සදහා මාධ්‍යම පළාත්යෞවන කටයුතු වනිතා කටයුතු හා කර්මාන්ත අමාත්‍යාංශය මගීන් දෙදින වැඩමුළුවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ. .සාමුහිකත්වය ,නායකත්වය, වගකීම් දැරීමහා ආකල්පමය වෙනසක් ඇති කිරීම අරමුණුව කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක මහතාගේ මගපෙන්වීම මත සිදුවූ මෙම වැඩමුළුව සදහා සේනාංකාධිපති ඇතුළු නිලධාරින් පිරිසක් සභාගි විය.